ඇඳරි නීතිය ඉවත් කිරිමෙන් පසු මත්පැන් හල් අසළ දිගු පෝලීම්


දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය.

මේ අතර මත්පැන් හල් ආසන්නයේ දිගු පොලීම් දිවයින පුරා දැකගත හැකිවිය.

කුරුණෑගල - ගීතාංජලී ප්‍රියදර්ශනී 


කඳුරුවෙල - පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්


බදුල්ල  - ප්‍රසන්න පද්මසිරි 



Recommended Articles